ඔබ අද සිහින දකිනේද? හෙට දින සිට නොව අද දින සිට එය සැබෑ කිරීමට ඔබ වැඩ කල යුතුය. එය ඔබ සතු වගකීමකි. එහෙත් ඒ සිහින වලට ආශිර්වාද මෙන්ම අවලාද ද ගොඩ නැගෙන බව ඔබ නිසැකව තේරුම් ගත යුතුය. අවශ්‍ය වන්නේ පුංචි සිතුවිල්ලක් පමණි.
Podchaser is the ultimate destination for podcast data, search, and discovery. Learn More