Talking Hans 04 - Naara Sandeshaya

Talking Hans 04 - Naara Sandeshaya

Released Thursday, 28th May 2020
Good episode? Give it some love!
Talking Hans 04 - Naara Sandeshaya

Talking Hans 04 - Naara Sandeshaya

Talking Hans 04 - Naara Sandeshaya

Talking Hans 04 - Naara Sandeshaya

Thursday, 28th May 2020
Good episode? Give it some love!
Rate Episode

Drill team Westnahira released their album Naara Sandeshaya on 23rd of May. This is how I felt about this album. The promised honest review is pasted below. Sorry not censored 😂 නරා ඇහුවා සිරා හුත්තො!

මේක විචාරයක් නෙමෙයි. රැප් විචාරය කරන්න තරම් මට දැනුමක් නෑ. මේකට මං ආසයි රිවීව් එකක් කියන වචනේ පාවිච්චි කරන්න.

ලංකාවෙ රැපර්ස්ලගෙන් පොප් රෙෆරන්ස් බාර්ස් අස්සට ගේමක් නැතුව ගේන්න පුළුවන් හැකියාව තියෙන්නේ බෝර්න් මානසික් ට. ඒක ඌ ඇල්බම් එක පටං ගත්ත තැන ඉඳං ඉවරවෙනකං විහිදිච්ච හැම වර්ස් එකකම වගේ දැනෙන්න ගෙනල්ලා තිබ්බා. මානසික් වෙනදා වගේම ලංකාවේ හිට්ම රැපර් කෙනෙක් විදිහට අන්තිමට ටිකක් ළං වෙද්දි කෝල්බැක් එකක් එක්ක "උසම තැනක අපිට ඉන්න දීපං පාඩුවේ" කියලා තිබ්බා.

සාහිත්‍යමය ලිවිල්ල අතින් කැරිම දියුණු ලෙවල් එකට විෂුවල් බාර්ස් ගේන්න පුළුවන් මිනෝල් ඌවම අතික්‍රමණය කරගෙන බාර් එක සෑහෙන උඩට රේස් කරලා තිබ්බා. සමහර දේවල් දෙතුන් පාර ඇහුවම මීටර් වෙන්නේ. ටෙක්නිකල් පාට්ස් තියෙනවා සෑහෙන ඇඩ්වාන්ස්ඩ්.

තොපි දෙන්නගෙම හීන් නූලේ ටොකු වගේම එළිපිට ගුටිත් පට්ට ආතල්!

අහනදන්නෞංට මීටර් වෙයි, "දෙවියන්ගේ බාරේ" එකේදි සමහරු මහා සොයාගැනීමක් කළා වගේ දාලා තිබ්බා වගේම මේකෙත් එකක් තියෙනවා, "අවළස්ශන" එකේ හොප්සින්ගෙන් ඉන්ස්පිරේෂන් අරං තියෙනවා. ඒ ගැනිල්ල ආතල්. අර එමිනෙම් හුක්ස් "ගායනා කරන්න" ගියාම දැනෙන නුහුරු සෙට් නොවෙන කෑල්ල "සත්‍යක් සොයා" එකේ මිනෝල්ගෙ හුක් එකෙත් සෙට් වුණා. මොකට කළා ද මංදා.

පෝස්ට්-බීඑන්එස් රන්ධීර් වෙනුවට ඩ්‍රිල් ටීම් කොලැබෝ එකකදි බීබීඑන් රන්ධීර්ගෙ හෙවණැල්ලක් හරි එක්ස්පෙක්ට් කරපු හිංදාද මන්දා රන්ධීර් මොකද්ද "ඇගිළිසලකුණ" අස්සෙ කරන්නෙ කියන එක නං හිතාගන්න බෑ. කොච්චර සිරාවට කරලා තිබ්බා වුණත් ඒ හුක් එක (කෝරස් එක?) කන්ටෙක්ස්ට් එකෙන් සෙපරේට් ඇහෙන එක නවත්තන්න බැරි වුණා.

නරා මානසික්ගෙ ආසම වර්ස් එක "අම්භලමේ කථා" ට්‍රැක් එකේ වර්ස් එක. ඇල්බම් එකේ නමේ ඉඳම්ම ට්‍රැක්ස් වල ටයිට්ල් වල අකුරු මාරුවෙනකම්ම වැඩ කරන අයිඩියොලොජි එක ඒ වර්ස් එකෙං එකතු කරලා දමලා අරිනවා කණට! අම්භලමේ කථා කියන්නේ නරා සංදේෂයේ අධිසාන්ද්‍ර ස්පිරිට් එක. මිනෝල් බස් එකක නිදං ඉන්න තැනිං ඇහැරිලා හියුම් හුක් එකෙං යුද්ධෙට කෝල් කරලා මානසික් එක්ක සමිත් මාර්ච් කරන ගමං වෙඩි තියන ට්‍රැක් එකක්. "ජාතිඛ තොඨිල්ල" පැත්තකිං තිබ්බම, පොඩ්ඩක් ප්‍රීචි වුණත්, ඕවරෝල් ඔක්කොම වගේ හාඩ් හිටිංම ට්‍රැක් එක ඒක!

ඔය ඔක්කොම පැත්තකිං තිබ්බහම ඇල්බම් එකේ මට පර්සනලි අයිඩියොලොජිකලි අනං මනං ඔක්කොමෙං හොඳට ම සෙට් ම, ආතල් ම ට්‍රැක් එක මොකද්ද ඇහුවොත්, නෝ ම කන්ටෙස්ට්; "මං මැරුනු ධවසට" උඩ ම! ඒකේ ඕවරෝල් කන්ටෙක්ස්ට් එක අනිත් ට්‍රැක්ස්වල තිබ්බ බහුතරයක් පෝස්ට්-දෙවියන්ගේ බාරේ-ඩ්‍රිල් ටීම් ට්‍රැක්ස් වල මොකක් හරි හේතුවක් නිසා දැනෙන ප්‍රීචි ගතිය පාගගෙන පට්ටම අවංක කෑල්ලක් විදිහට උඩට ඇවිත් සෙට් වුණා. හරියටම පරණ ඩ්‍රිල්ටීම් එක ඇල්බම් එක අස්සේ ඉඳං හොල්මන් කරනවා වගේ. හියුම්ගෙ වර්ස් එක සොලිඩ්! මටනං ඒක තමයි ඇල්බම් එකේ රෝ ම, ඔනස්ට් ම, ට්‍රැක් එක!

එකම දුක තියෙන්නේ "ජයමර්ධණඵුර වැණුම"යි ජාතිඛ තොඨිල්ලයි කලින් අහලා තිබ්බ නිසා ඇල්බම් එකේ කන්ටෙන්ට් දිග මදි වෙච්ච එක. ඔළුව තව ඉල්ලද්දිම බඩු ටික ගිහිං ඉවරයි.

සංදේශ කාව්‍යය ෆෝමැට් එක අරගෙන පාවිච්චි නොකරන මකුළු දැළ් බැඳුණ අටු කුඩුපට්ටං කරලා ඉඳගෙන අහන්න පුටුවක් හදලා සංදේෂයක් යවන්න දීපු ට්‍රයි එකේ සාර්ථකත්වය රීඩ් බිට්වීන් ද ලයින්ස් කරන්න පුළුවං කොන්ෂස් එවුං තීරණය කරපු දෙං. ටොප් ටෙන් වල හිටින තැන අදාළ උං තීරණය කරපු දෙං. අදහස් අයිඩියොලොජිකල් නොගැළපීම් ගැන ඇරුණහම වෙන කියන්න කිසිම දෙයක් ඉතුරු නෑත්තෝ. ඒවා ගැන කියන්නත් තව දෙතුන් පාරක් වත් අහන්න වෙනවා. කෙටියෙන් කොර ගින්දර! නරා කියන්නේ පොලිටිකලි කොන්ෂස් රැප් ඇල්බම් එකක්. ගොඩක් උංට "තේරුණොත්" සෙට් වෙන්නෙම නැති වැඩක්. ඩ්‍රිල් ටීම් කියනවා වගේ අහනවනං අහපං නැත්තං හුකපං!

ආ, ඔව් හුත්තො ඔව්, මේක අහන්නම තමයි ස්පොටිෆයි දාගත්තේ! (නොට් ඊවන් කිඩිං) 😂😂😂👌🔥💯🖤

~ පමුදිත

Show More
Rate

Join Podchaser to...

  • Rate podcasts and episodes
  • Follow podcasts and creators
  • Create podcast and episode lists
  • & much more

Episode Tags

Do you host or manage this podcast?
Claim and edit this page to your liking.
,

Unlock more with Podchaser Pro

  • Audience Insights
  • Contact Information
  • Demographics
  • Charts
  • Sponsor History
  • and More!
Pro Features